About

භෞතික විද්‍යාවේ සිද්ධාන්ත සහ සංකල්ප


පහත වගුවෙන් භෞතික විද්‍යාවේ ප්‍රධාන න්‍යායයන් හා ඒවායේ භාවිත සංකල්ප දක්වා ඇත.(විකිපිඩියා මගින් ලබදෙනු ලැබේ)

සිද්ධාන්තයප්‍රධාන උප මාතෘකාසංකල්ප
ශාස්ත්‍රීය යාන්ත්‍ර විද්‍යාවචලිතය පිළිබඳ නිව්ටන් නියම ,ලග්‍රාන්ජියානු යාන්ත්‍ර විද්‍යාව,හැමිල්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව, Kinematics, ස්ථිති විද්‍යාව, ගති විද්‍යාව, Chaos theory, Acoustics, තරල ගති විද්‍යාව, Continuum mechanicsඝනත්වය, මානය, ගුරුත්වාකර්ෂණය, අවකාශය, කාලය, චලිතය, දිග, විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය,ගැලීලියානු අවිචලතාව, ස්කන්ධය, ගම්‍යතාව, බලය, ශක්තිය, කෝණික ගම්‍යතාව, ව්‍යාවර්තය, සංස්ථිතිය නියමය, අනුවර්තී දෝලකය, තරංගය, කාර්යය, ජවය, ලග්‍රාන්ජියානුව, හැමිල්ටෝනියානුව, ඔයිලර් කෝණ
විද්‍යුත් චුම්බකත්වයවිද්‍යුත් ස්ථීතිකය, විද්‍යුත් ගති විද්‍යාව, විද්‍යුතය, චුම්බකත්වය,චුම්බක ස්ථිතිකය, Maxwell's equations, ප්‍රකාශ විද්‍යාවධාරිතාව, විද්‍යුත් ආරෝපණය, ධාරාව, විද්‍යුත් සන්නායකතාව, විද්‍යුත් ක්ෂේත්‍රය, විද්‍යුත් පාරවේද්‍යතාව,විද්‍යුත් විභවය, විද්‍යුත් ප්‍රතිරෝධය, විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය, විද්‍යුත් චුම්බක ප්‍රේරණය, විද්‍යුත්චුම්බක විකිරණය, ගවුසියානු පෘෂ්ඨය, චුම්බක ක්ෂේත්‍රය, චුම්බක ස්‍රාවය, චුම්බක ඒකධ්‍රැවය, චුම්බක පාරගම්‍යතාව
තාපගති විද්‍යාවසහ සංඛ්‍යාන යාන්ත්‍ර විද්‍යාවHeat engine, Kinetic theoryBoltzmann's constant, Conjugate variables, එන්තැල්පිය, එන්ට්‍රෝපිය, Equation of state,Equipartition theorem, Free energy, තාපය, Ideal gas law, අභ්‍යන්තර ශක්තිය, Laws of thermodynamics, Maxwell relations, Irreversible process, Ising model, Mechanical action,Partition function, පීඩනය, Reversible process, Spontaneous process, State function,Statistical ensemble, උෂ්ණත්වය, තාපගතික සමතුලිතතාව, තාපගතික විභවය, තාපගතික කාර්යාවලිය, Thermodynamic state, තාපගතික පද්ධති, දුස්ස්‍රාවිතාවය, පරිමාව, කාර්යය, Granular material
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවPath integral formulation,Scattering theory,Schrödinger equation,Quantum field theory,Quantum statistical mechanicsAdiabatic approximation, Blackbody radiation, Correspondence principle, Free particle,Hamiltonian, Hilbert space, Identical particles, Matrix Mechanics, Planck's constant,Observer effect, Operators, Quanta, Quantization, Quantum entanglement, Quantum harmonic oscillator, Quantum number, Quantum tunneling, Schrödinger's cat, Dirac equation, Spin, Wavefunction, Wave mechanics, Wave-particle duality, Zero-point energy,Pauli Exclusion Principle, Heisenberg Uncertainty Principle
සාපේක්ෂතාවාදයවිශේෂ සාපේක්ෂතාවාදය,සාධාරණ සාපේක්ෂතාවාදය,Einstein field equationsCovariance, Einstein manifold, Equivalence principle, Four-momentum, Four-vector,General principle of relativity, Geodesic motion, Gravity, Gravitoelectromagnetism, Inertial frame of reference, Invariance, Length contraction, Lorentzian manifold, Lorentz transformation, Mass-energy equivalence, Metric, Minkowski diagram, Minkowski space,Principle of Relativity, Proper length, Proper time, Reference frame, Rest energy, Rest mass, Relativity of simultaneity, Spacetime, Special principle of relativity, Speed of light,Stress-energy tensor, Time dilation, Twin paradox, World line

0 comments:

Post a Comment